Home Compositions මේ පාළුවට

මේ පාළුවට

0 second read
0
0
728
nightowls_lonliness

ගුප්ත පාළු ක්ෂිතිජය මුළාවී…
වැහි අකුණු බුබුරා ඉරි තලන සොහොන්…
කොතක වැජබෙන අන්ද අඳුරු පසුබිමක්වු…
මගේ හිත…
නොපෙනෙන ගැඹුරක ගිල්වන්නට…
හැකි උනත් විගස උඹට හිත…
කොසේ දෙන්නද ?…
මං මගේ හිත මේ පාළුවට…
මුළු වතම නිහඩියාවේන් පිරී බියන්කාරව…
තිගැස්සී යන…

~කසුන් ලක්ප්‍රිය

Load More Related Articles
Load More By NightOwls
Load More In Compositions

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

Creative Activities for Children by Somalatha Subasinghe Play House

Lanka Children’s and Youth Theatre Foundation (LCYTF) or popularly known as Somalatha Suba…